What Is Java? / ජාවා යනු කුමක්ද?

What Is Java?


        A high-level programming language developed by Sun Microsystems. Java was originally called OAK, and was designed for handheld devices and set-top boxes. Oak was unsuccessful so in 1995 Sun changed the name to Java and modified the language to take advantage of the burgeoning World Wide Web.

       Java is an object-oriented language similar to C++, but simplified to eliminate language features that cause common programming errors. Java source code files (files with a .java extension) are compiled into a format called bytecode (files with a .class extension), which can then be executed by a Java interpreter. Compiled Java code can run on most computers because Java interpreters and runtime environments, known as Java Virtual Machines (VMs), exist for most operating systems, including UNIX, the Macintosh OS, and Windows. Bytecode can also be converted directly into machine language instructions by a just-in-time compiler (JIT).

     Java is a general purpose programming language with a number of features that make the language well suited for use on the World Wide Web. Small Java applications are called Java applets and can be downloaded from a Web server and run on your computer by a Java-compatible Web browser, such as Netscape Navigator or Microsoft Internet Explorer.
                                 FROM : http://www.webopedia.com/TERM/J/Java.html

ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. "සන් මයික්‍රෝසිස්ටම්ස්" (Sun Microsystems) නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය "ඔරකල් ආයතනය" (Oracal Corp.) සතුව පවති.

ඉතිහාසය

ජේම්ස් ගොස්ලිං (James Gosling), මයික් ෂෙරිඩන් (Mike Sheridan) සහ පැට්‍රික් නෝටන් (Patrick Naughton) යන අය ඇතුලු "ග්‍රීන් ටීම්" (Green Team) නමින් හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම ලේඛන භාෂාව මුලින්ම "ඕක්"(oak) ලෙස හඳුන්වන වනු ලැබූ අතර,ජේම්ස් ගොස්ලිං ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්" ගසක් එයට හේතු වූ බව සඳහන් වේ. පසුව එය "ග්‍රීන්"(Green) ලෙස වෙනස් වූ අතර, අවසානයේදී සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" (Java) යන නමින් නම් කරනු ලැබීය. සන් මයික්‍රෝසිස්ටම්ස් ආයතනය විසින් 1995 වර්ෂයේදී ජාවා පරිගනක භාෂාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කරන ලදී (2010 ජනවාරි 27 වන දින සිට ඔරකල් ආයතනය විසින් අත්පත් කරගන්නා ලදී ). එය එවකට ජනප්‍රිය පද්ධති වෙනුවෙන් වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත විය.
== මුලික වැඩසටහනක්
class HelloWorldApp {
    public static void main(String[] args) {
String x="Amali";
        System.out.println(x); // Display the string.
    }
}
මෙම කුඩා වැඩසටහන වදන් සැකසීමෙ වැඩසටහනක් (Notepad) මගින් සකස් කර HelloWorldApp.java නම්න් ගබඩා කර විධාන ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් (eg: Windows Command Prompt) ආධාරයෙන් ක්‍රියාත්මක කර බැලිය හැකිය. මෙම වැඩසටහන ධාවනය කිරිමට පෙර compile කර ගත යුතුය. ඒ සදහා javac විධානය යොදා ගත හැකිය. (eg: javac HelloWorldApp.java). ධාවනය කිරීම සදහා java විධානය යොදා ගත හැකිය. (උදා: java HelloWorldApp)

ඔබගේ පරිඝනකයට ජාවා පරිගණක ක්‍රමලේඛන බස පිහිටුවා ගන්නා ආකාරය
ඔබගේ මෙහයුම් පද්දතිය WINDOWS නම්,
  • පලමුව ඔබගේ ම්හයුම් පද්දට්තියාට ගෑලපෙන ජවා ක්‍රමලේඛනය  භාගත කර ගන්න. මෙය ප්‍රධාන ලෙස 32 bit සහ 64 bit ලෙස වර්ග දෙකකින් ඈත.
ඔබගේ මෙහයුම් පද්දතිය ගෑන දෑන ගෑනීම සදහා DxDiag මෙවලම භාවිතා කරන්න
  • සාර්ථකව පිහිටුවා ගැනීමෙන් පසු පහත සදහන් SYSTEM variable, ENVIRONMENT variable ඇතුලත් කරන්න.
JAVA_HOME=C:\Program Files\Java\jdk1.6.0_33 ( ඔබට ගෙලපෙන ලෙස වෙනස් කර ගන්න )
  • මෙහයුම් පද්දතියේ PATH variable පහත ලෙස සංස්කාණය කරගන්න.
$JAVA_HOME\bin
දෑන් ඔබ සාර්තකව පිහිටුවාගෙන අවසානය්. ඔබ සාර්තක දෑය් දෑන ගෑනීමට විධාන පුවරුවක් ගෑන java අතුල්කරන්න එවිට ඔබට නව පිහිටුවා ගෙනීමේ විස්තර ලෙබෙනු ඈත.
                                                   FROM : WIKIPIDIA



Previous
Next Post »